QUEUE CANDIDATE
Lenchina Mage Nangiye
wantedSunil Edirisinghe · 3:26
Requested by Sufiani Doray · 1 want · 8/15/2026
SUBMITTED LYRICS
(ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ)...// පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායනා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ... // පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා ලෙන්චිනා මගෙ...//